හවායිහි ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

හවායි හි ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් ඇති බව Maui ප්‍රාන්තයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා

එසේම දැනට පුද්ගලයන් දහසක් පමණ අතුරුදන් වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආණ්ඩුකාර Josh Green පවසන්නේ දිවයිනේ බටහිර වෙරළ තීරයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් සංචාරක නගරයක් වන Lahaina හි 80% ක් පමණ විනාශ වී ඇති අතර ගොඩනැගිලි 1,700 ක් පමණද විනාශ වී ඇති බවයි.

සංචාරකයින් 14,000 කට වැඩි පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කර ඇති අතර 11,000 කට පමණ තවමත් විදුලිය විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ

ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් දැනට හවායි හී මිනිසුන් දහස් ගණනක් අවතැන්ව සිටින අතර, 11,000කට ආසන්න සංඛ්‍යාවකගේ විදුලිය විසන්ධි වී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50
Video thumbnail
මාලිමාවේ ගම්පහ රැළියේ වේදිකාවට ආණ්ඩු ප්‍රබලයින් අතත් වනාගෙන ගැම්මට එයි
02:52
Video thumbnail
පොත් ප්‍රදර්ශනයට ආ දිලිත් කිව්ව කතාව
02:44
Video thumbnail
බොඩිකැම් කැදවන රිපෝර්ට් එක හදලා තියෙන්නේ ChatGPT පාවිච්චි කරලා - මේක අතයට ගේමක් නෙවෙයිද ?
13:26
Video thumbnail
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ පැරණි ගොඩනැගිල්ලලක් ගිලා බැහැලා
01:00
Video thumbnail
ආයෙත් ඥාණසාර හිමිට ජම්පරේ අන්දවන්න දෙන්නේ නෑ - දීපු නිදහස රංජන්ට වගේ හරියට දෙන්න
04:43
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ අනෝජන් ගැන මිහින්තලේ හිමිගෙන් සුබ පණිවුඩයක් - ඔටුන්ට හිමි රජුගේ අවදානයට යොමුවෙලා
06:16
Video thumbnail
මින් පස්සේ සීසර්ලාට වාහනය කොල්ලකන්න බෑ
14:40