හලාවත – පුත්තලම මාර්ගයට මාර ගසක් කඩා වැටී ගමනා ගමනයට බාධා (ඡායාරූප)

හලාවත – පුත්තලම මාර්ගයට බංගදෙණිය ප්‍රදේශයේ දී අද (09) දහවල් විශාල මාර ගසක් කඩා වැටී තිබෙනවා.

මේ සමඟ එම මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

හලාවත පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කඩා වැටුණු එම මාර්ගය ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 11 09 at 12.28.39 PM
WhatsApp Image 2024 11 09 at 12.28.40 PM
WhatsApp Image 2024 11 09 at 12.28.33 PM