හලාවත කොරෝනා ආසාදිත කතක් නිවසේදීම මරුට

හලාවත ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ මරණයක මෘත ශරීරය සම්බන්ධයෙන් සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණයකදී එම තැනැත්තියට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වූ බව හලාවත රෝහල් නිලධාරීන් පවසනවා.

මෙසේ මරණයට පත්ව ඇත්තේ හලාවත සුදුවැල්ල මැදවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි තිදරු මවක්.

රෝගාතුර වීමෙන් නිවසේ ප්‍රතිකාර කරමින් සිටියදී මෙම මරණය සිදුව ඇති අතර ආසාදිත මරණකාරියගේ පවුලේ ඥාතීන් සහ ආශ්‍රිතයින් සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.

මේ අනුව එම ප්‍රදේශයේ අවට ප්‍රදේශවල ජනතාව මෙම අවධානම් තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් සිට තම නිවෙස්වලම රැඳී සිටින ලෙසට හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43