හරීන් ප‍්‍රනාන්දු රහස් පොලිසියට කැදවයි

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රහස් පොලිසියට කැඳවා තිබේ.

හෙට දිනයේ පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම කොට්ඨාස ස්ථානාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.

මෙරටට එල්ල වූ පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ පැමිණි ලෙස මන්ත්‍රීවරයා කැදවා ඇත.

  1. හරීන් ප්‍රනාන්දු යනු පහත් පෙලේ දේෂපාලුවෙකි ;තම වාසියට තම බලයට දේෂපාලනය කරන එකෙකි ; රට ජාතිය ගෙන මූට කිසිම හැගීමක් නොමැත; කලිසමෙ අසූචී තවරාගෙන මහ පාරෙ යන්ට උනත් මූට කිසිම ලැජ්ජාවක් නැත , තුක් නොදකින් මෙ වාගෙ උන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39