ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය සහ මෙරට ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී ඊයේ (23) මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.
එහිදී නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් මහකොමසාරිස්වරයා සුබ පැතුම් එක්කර ඇති බව සඳහන්.
එමෙන්ම දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.














When does the HE visit to meet the prime minister of India?