හර්ෂණ බෙත්මගේ බිරිඳ එක්ක උපන් දිනය සැමරූ හැටි

හර්ෂණ බෙත්මගේ කියන්නේ රගපාන්න වගේම නටන්නත් දක්ෂයෙක්. මේ දිනවල විකාශය වන මෙගාස්ටාර්ස් ඔස්සේත් ඔහුගේ නර්ථන දක්ෂතා දුටුවා. ඔහු ඊයේ උපන් දිනය සමරා තිබෙනවා. ඒ ආදරණිය බිරිඳ හා පවුලේ සාමාජිකයින් එක්ක. එහි ඡායාරූප පහතින්.