හර්දික් පාණ්ඩ්‍යාට ආබාධයක්

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගය අතර තුර ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වුණා.

ඔහු පාදයක කිසියම් වේදනාවකින් පෙළන ආකාරයයි දැකගත හැකි වුණේ.

බංග්ලාදේශ ඉනිමේ 09 වන පන්දුවාරය යවමින් සිටිය දී පාණ්ඩ්‍යා මෙලෙස ආබාධයකට ලක් වූ අතර, ඔහුට එම ඕවරයේ ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ පන්දු තුනක් පමණයි.

පාණ්ඩ්‍යා යැවූ එම ඕවරයේ දෙවන සහ තෙවන පන්දුවලට ලිටන් දාස් පිට පිට හතරේ පහරවල් දෙකක් ද එල්ල කිරීමට සමත් වුණා.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය මේ වන විට පැවැත්වෙන්නේ පූනේ හිදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01