හරක් වෙනුවෙන් ගිලන් රථ සේවාවක් ඇරඹීමට රජය තීරණය කරයි

බරපතළ තත්ත්වයේ රෝගවලින් පෙළෙන ගවයින් සත්ත්ව රෝහල් කරා රැගෙන යාම සඳහා විශේෂ ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

ප්‍රාන්තයේ කිරි නිෂ්පාදන, සත්ව පාලන සහ ධීවර අමාත්‍ය ලක්ෂ්මී නාරායන් චෞද්රි පවසන්නේ, මේ සඳහා ගිලන් රථ 515ක් සූදානම් කර ඇති බව ය.

මෙය ඉන්දියාවේ පළමු ගව ගිලන් රථ සේවාව වනු ඇත.

අදාළ දුරකතන අංකය වන 112 අංකය ඇමතූ විට පශු වෛද්‍යවරයෙකු සහ සහයකයින් දෙදෙනෙකු සමග ගිලන් රථයක් පිටත් කර යැවේ.

කෙසේ වෙතත්, මෙම ගිලන් රථ සේවාව සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව දැඩි විවේචන එල්ල කර ඇත.

ඔවුන් පවසන්නේ, කොවිඩ් වැළඳුණු රෝගීන් රික්ෂෝවල රැගෙන යන රටක ගවයින් වෙනුවෙන් ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීම හාස්‍යයට කරුණක් බව ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14