හරක් කටා සහ කුඩු සලිඳුගේ පරීක්ෂණ ගැන පොලිස්පතිගෙන් නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සලිඳු මල්ශික හෙවත් කුඩු සලිඳු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වලට වෙනත් කිසිදු පාර්ශවයකට බලපෑම් කිරීමට ඉඩ නොතබන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට නියෝග කර තිබෙනවා.

සූම් තාක්ෂණය ඔස්සේ පැවති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සාකච්ඡාවකදී පොලිස්පති සී ඩී වික්‍රමරත්න අද මෙම උපදෙස්
ලබා දී තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ එහි අධ්‍යක්ෂවරයාටයි.

සැකකරුවන් සම්බන්ධයෙන් දැනට විමර්ශන සිදු කරන කණ්ඩායම හැර වෙනත් කිසිදු පොලිස් කණ්ඩායමකට ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඉඩ නොදෙන ලෙසටද පොලිස්පතිවරයා එහිදී දැනුම් දී තිබෙනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38