හරක් කටාව නැති කරන්න ගත් උත්සාහයක් වරදී

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස හඳුන්වන නඳුන් චින්තක හෙවත් ” හරක් කටා” වෙඩි තබා ඝාතනයට සැලසුම් කළ, පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මාධ්‍යවේදියෙක් ලෙස වෙස් වලාගෙන පැමිණ ” හරක් කටා”ව ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවයි වාර්තා වන්නේ.

මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් සැකකරු සන්තකයේ ගිනිඅවියක්ද තිබී සොයා ගත් බවයි පැවසෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරු පසුගිය දා ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන එනු ලැබූ ” බැකෝ සමන්”නමැත්තාගේ සමීපතමයෙක් බවත් පැවසෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53
Video thumbnail
අත තියන්නවත් බැරි අයට නීතියෙන් අත තිබ්බා - අපිට මේ Attack කරන්නේ වැඩේ හොඳට යන නිසා
06:35
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36