හරක් කටාට පනින්න උදව් කළ කොස්තාපල්ගේ නීතිඥවරයාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි සාමාජිකයෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ යන අයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේන් පලා යාමට ආධාර අනුබල දුන්නේ ඇයි කියන හිටපු පොලිස් කොස්තාපල් රවිදු සංදීප ගුණසේකර යන අයට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ හමුවේ අධි චෝදනා ගොනුකිරීම හා එම අධි චෝදනා සම්බන්ධයෙන් දක්වන ලද මූලික විරෝධතා මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරමින් දෙන ලද තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිඥ ජාලිය සමරසිංහ අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

පසුගිය තුන්වන දින සිය සේවාදායකයා වෙනුවෙන් කරන ලද ඇප ඉල්ලීම නිෂ්ප්‍රභා කරමින් ලබා දෙන ලද තීන්දුව අහෝසි කරන ලෙසත් නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අධි චෝදනා පත්‍රය බල රහිතකරන ලෙසත් එම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

විත්තිකරු වෙනුවෙන් මතු කරන ලද මූලික විරෝධතා සම්බන්ධයෙන් සාධාරණ හේතු දැක්වීමකින් තොරව ප්‍රතික්ෂේප කරමින් ලබා දුන් නියෝගය අත්තනෝමතික නියෝගයක් වන බවත්, ඔහුට ත්‍රස්තවාදී වැළැක්වියේ පනත යටතේ චෝදනා ගොනු කිරීම මඟින් බරපතල අසාධාරණයක් මෙන්ම පිළියම් කරනවා හැකි ආකාරයේ අගතියක් සිදුවන බවට නීතිඥවරයා එම පෙත්සම මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12