spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හයි කැපෑසිටි බයික් ලියාපදිංචියට අවසර ලැබුණු බවට පැතිර යන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

මෙරට තුළ ඉහළ එන්ජින් ධාරිතාවක් සහිත යතුරුපැදි ලියාපදිංචිය සඳහා අනුමැතිය හිමිව ඇති බවට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් පැතිර යනවා.

මේ සම්බන්ධයෙන් අප මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහගෙන් විමසීමක් කර සිටියා.

එහිදී කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ දක්වා ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?