හයිලන්ඩ් කිරිපිටි මිල ඉහළට

‪හයිලන්ඩ් කිරිපිටි මිල ඉහල දැමීමට තීරණය කර ඇති බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.‬

‪ඒ අනුව ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 90 කින් සහ කිලෝග්‍රෑම් 01ක කිරි පැකට්ටුවක මිල රුපියල් 225කින් ඉහළ දමා ඇත.‬

‪ඒ අනුව හයිලන්ඩ් ග්‍රෑම් 400ක නව කිරිපිටි මිල රු.470ක් වන අතර කිලෝග්‍රෑම් 01ක මිල රුපියල් 1,170ක් වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්