හයිද්‍රාබාද් නායකත්වයට කමින්ස්

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක පැට් කමින්ස් හට පවරා ඇති බව වාර්තා වනවා.

පැට් කමින්ස් සන්රයිසස් නායකත්වය පත්කළ බවටවන නිල නිවේදනය එම කණ්ඩායම විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 20.5 ක දැවැන්ත මුදලක් වැයකරමින් හයිද්‍රාබාද් කණ්ඩායම පැට් කමින්ස්ව මිල දී ගැනීමට කටයුතු කළා.

ඊට අමතරව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග ද ඉන්දීය රුපියල් කෝටි 1.5ක් වැයකරමින් හයිද්‍රබාද් කණ්ඩායම විසින් මිල දී ගනු ලැබුවා.

මෙවර තරගාවලියේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම එක්වන පළමු තරගය එළඹෙන මාර්තු 23 වනදා කොල්කටා නයිට් රයිඩර්ස් සමඟ පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42