හයිටියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් හයිටි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එරට අගනුවර වන පෝට් ඕ ප්‍රින්ස් ප්‍රදේශයේ වීථිවල අවිගත් කණ්ඩායම් ප්‍රචණ්ඩව හැසිරෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමගයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ හයිටි රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් සේවය කරන සමාගම් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ වී සිටින බවයි.

මෙම තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත බවද එම නිවේදනය මගින් විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

එමෙන්ම අදාළ ශ්‍රී ලාංකිකයන් නොසන්සුන්තාව පවතින ප්‍රදේශවලට ඈතින් වාසය කරන බවද එම සමාගම් තහවුරු කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36