හයිටියේ මහ මුහුද මැද 40ක් පිලිස්සී මිය ගිහින්

හයිටියේ උතුරු වෙරළ තීරයේ දී සංක්‍රමණිකයින් පිරිසක් ගමන් කළ බෝට්ටුවක් ගිනි ගැනීමෙන් සංක්‍රමණිකයන් 40 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

හයිටි වෙරළාරක්ෂක බලකාය විසින් තවත් 41 දෙනෙකු බේරාගත් බව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සඳහන් කළේ.

මෙම යාත්‍රාව Cap-Haitien සිට ටර්ක්ස් සහ කයිකෝස් දූපත් දක්වා කිලෝමීටර් 220කට වඩා දුරින් ගමන් කරමින් තිබූ බවයි සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය වැඩිදුරටත් පැවසුවේ.

ගින්නට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, ප්‍රාදේශීය නිලධාරියෙකු රොයිටර් වෙත පැවසුවේ බෝට්ටුවේ සිටි පුද්ගලයින් ආරක්ෂිත මාර්ගයක් ඉල්ලා චාරිත්‍රානුකූලව දැල්වූ ඉටිපන්දක් මෙම ගින්නට හේතු වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06