හමුදා පුහුණු පාසලේ ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටී සෙබලෙක් මරුට

අරලගංවිල පොලිස් වසමේ මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් හමුදා සෙබෙලෙකු මතට කඩා වැටී සිදු වූ අනතුරකින් එම සෙබලා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (17) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 37ක ජනකගම, මාදිවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි සෙබලෙක්.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අරලගංවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම හෙට ඉන්දුනීසියාවට..මාසයකට ආසන්නව ටීම් එකක් විදියට Practice කළා
01:47
Video thumbnail
S.F. රාජු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළට
00:33
Video thumbnail
"S.F. රාජු" විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළට ගෙන එයි
00:56
Video thumbnail
විශේෂ මාධ්‍ය හමුව
01:03:26
Video thumbnail
මෛත්‍රිපාල සිරිසේන ළඟ දණින් වැටුණු පොලිසිය
01:29
Video thumbnail
දියේ ගහගෙන ගිය අලියා ගොඩට ඇවිත් උණුසුම් වූ අයුරු..කැබ් එක කුඩු වුණත් බුදු පිළිමයට කිසිම හානියක් නැහැ
01:33
Video thumbnail
හිටපු ජනාධිපති මෛත්‍රිපාල අනුරාධපුර රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගනි..කට්ටිය වටකරගෙන Selfie ගහන හැටි
03:49
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන පියතුමෙක් සංවේදී වී කළ ප්‍රකාශය..සත්‍යතාවය දැනගන්නේ කවදාද?
05:16
Video thumbnail
කුණ්ඩසාලේ පානිය ජල ගැටලුව ගැන ප්‍රබල හෙළිදරව්වක්..අති විශාල මඩ ප්‍රමාණයක් තැන්පත්වෙලා
05:24
Video thumbnail
මෙයාලා කොහොමත් හොරු..අමුතුවෙන් හොරකම් කරන්න නෑ..රාජිත සැරටම ආණ්ඩුවට කිව්ව කතාව
05:06