හමාස් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා මරා දැමූ බව ඊශ්‍රායලය පවසයි

බටහිර ඉවුරේ තුන්වන දිනටත් ප්‍රධාන මෙහෙයුමක් ක්‍රියාත්මක වන බැවින් ජෙනින් හි පලස්තීන හමාස් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා සහ තවත් සටන්කරුවන් දෙදෙනෙකු මරා දැමූ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා විසින් විසාම් හසෙම් මෙලෙස මරා දමා ඇති අතර, අනෙකුත් ත්‍රස්තයන් පලායාමට උත්සාහ කිරීමේ දී ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම පුද්ගලයින් තිදෙනා ජෙනින් හි ගිනිකොන දෙසින් පිහිටි සබාබ්ඩේ නගරය ආසන්නයේ දී එක රැයකින් ඝාතනය කර ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නගරයේ සරණාගත කඳවුරුවල ගොඩනැගිලි සහ යටිතල පහසුකම්වලට දැඩි අලාභ හානි සිදුකිරීමෙන් අනතුරුව ඊශ්‍රායල හමුදා තුල්කාර්ම් වෙතින් ඉවත් වූ බවද පලස්තීන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17