හමාස් සංවිධානයෙන් දීර්ඝ සටන් විරාමයක් සඳහා යෝජනාවක්

දීර්ඝ සටන් විරාමයක් සඳහා වූ යෝජනාවක් හමාස් සංවිධානය විසින් ඉදිරිපත් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත.ගාසා තීරයේ මාස 4 1/2ක් පමණ සටන් අත්හිටුවා, පසුව ගැටුම් නවතා දැමීමට යෝජනා කර තිබෙනවා.

අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ කැමැත්ත ඇතිව කටාර් සහ ඊජිප්තු බලධාරින් හමාස් සංවිධානයට යොමු කර තිබූ යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානය මෙම යෝජනාව කර තිබෙනවා.එම යෝජනාවලිය අදියර තුනකින් සමන්විත වන අතර පළමු අදියර යටතේ, ඉතිරි ව සිටින ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් හුවමාරු කර ගැනීම ද දෙවැනි අදියර යටතේ ගාසා තීරය ගොඩනැගීමේ කටයුතු ආරම්භ කිරීමටත් තෙවැනි අදියර යටතේ ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන් ඉවත් වීමට හා මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු හුවමාරු කර ගැනීමටත් නියමිත බව සඳහන් .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11