හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි 21ක් සඟවා තිබිය දී සොයාගත් සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ හම්බන්තොට කුරුළු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරු අද (17) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

52 හැවිරිදි මෙම සැකකරු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

හම්බන්තොට කුරුළු උයනේ ගබඩාවක සඟවා තිබූ අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි 21ක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගිය සතියේ සොයාගනු ලැබුවා.

මේ සමඟ කුරුළු උයනේ කළමනාකරු හා ගබඩා පාලකවරයා ද පොලිස් අත්අඩංගුවට ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04