හම්බන්තොට කුරුළු උද්‍යානයේ ගබඩාවකින් නීති විරෝධීව ගෙන්වූ සුපිරි යතුරුපැදි තොගයක් සොයාගැනේ (ඡායාරූප)

හම්බන්තොට කුරුළු උද්‍යානයේ ගබඩාවක් තුළ තිබී සුඛෝපභෝගී හාර්ලි-ඩේවිඩ්සන් යතුරුපැදි ඇතුළුව නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද යතුරුපැදි 21ක් සොයාගෙන තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම යතුරුපැදි අද (12) දිනයේ සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සියලුම යතුරුපැදිවල මුළු වටිනාකම රුපියල් කෝටි එක හමාර ඉක්මවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුළු උද්‍යානයේ කළමනාකරු සහ ගබඩා පාලකවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 40 සහ 50 යන වයස්වල පසුවන මිද්දෙණිය සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05