හඳට යන්න ඉන්දියාවෙන් 2040 රොකට්ටුවක්

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) ඉතිහාසයේ දැවැන්තම රොකට්ටුව නිර්මාණය කරමින් සිටින බව නිවේදනය කරනවා.

ඉස්‍රෝ සභාපති වී. නාරායනන් පැවසුවේ එය චන්ද්‍ර මොඩියුල දියත් කිරීමේ රොකට්ටුව (LMLV) ලෙස නම් කර ඇති බවයි.

2035 වන විට LMLV සූදානම් වන බවත්, 2040 වන විට සැලසුම් කර ඇති චන්ද්‍රයා වෙත පළමු මිනිස් මෙහෙයුම ඇතුළුව චන්ද්‍ර මෙහෙයුම් සඳහා භාවිත කරන බවත් ඔහු පැවසුවා.

නව රොකට්ටුවට පෘථිවියේ මතුපිට සිට කිලෝමීටර් 200 ත් 2,000 ත් අතර දුරින් පිහිටි සඳ වෙත ටොන් 27ක් සහ පහළ පෘථිවි ක්ක්ෂ වෙත ටොන් 80ක් පමණ රැගෙන යා හැකි වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11