මෙතෙක් හදුනා නොගත් කොරෝනා වයිරස් ප්‍රභේදයක් ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයෙන් වාර්තා වෙනවා.
කොරෝනා වයිරසය සොයා අපජලය පරික්ෂා කළ අවස්ථාවේ මෙම ප්‍රභේදය පිළිබඳ පරීක්ෂකයන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත. මෙම ප්‍රභේදය නිව්යෝර්ක් නුවර හෝ ඇමෙරිකාව තුල තවමත් වාර්තා නොවූ එකක් බව පර්යේෂකයන් පවසයි. වතුර යට අවුරුද්දකට වැඩි කාලයක් මෙම අභිරහස් ප්‍රභේදය තිබී ඇත. මෙය මීයන්ගෙන් හෝ පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමට නොහැකි වූ රෝගීන්ගෙන් පැමිණෙන්නට ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති. පර්යේෂකයන් පවසන්නේ මෙම අභිරස් ප්‍රභේදයේ ආරම්භය සොයා ගැනීම ඉතාමත් වැදගත් බවයි.
හදුනා නොගත් තවත් කොරෝනා ප්‍රභේදයක්
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













