හදිසි හෘදයාබාධයකින් රාවණා මියයයි

වාල්මිකි ගේ රාමායනය ඇසුරෙන් ඉන්දිය රූපවාහිනියේ දිගහැරුණු රාමායන් ටෙලි වෘතාන්තයේ රාවණා ලෙස රගපෑ අරවින්ද් ත්‍රිවේදි වයස අවුරුදු 82ක් ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රාමනාන්ද් සාගර් ගේ රාමායන්, ඉන්දියානුවන් වැඩිම පිරිසක් නැරඹූ සහ වැඩිම ආදායම් ඉපසූ වෘත්තාන්තයක් ලෙසයි සැලකෙන්නේ.

එහි රාවණා චරිතය මුලින්ම රඟපෑ අරවින්ද් ත්‍රිවේදි වෙනුවෙන් සොව පළ කළ අය අතර, ඔහු සමඟ සීතා චරිතයට පන පෙවූ දීපිකා චික්ලියා ද වනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අරවින්ද් ත්‍රිවේදි වෙනුවෙන් ශෝකය පළ කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරනු ලැබුවා.

ත්‍රිවේදි 1991 වසරේ සිට 1996 වසර දක්වා ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කළා. ඊයේ ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ හෘදයාබාධයකින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50