හදිසියේ රෝගාතුර වූ පාසල් ළමුන් 12ක් රෝහල් ගත කෙරේ

ක්ලාන්ත තත්ත්වයක් ඇති විම හේතුවෙන් පාසල් ළමුන් 12 දෙනෙකු වටවල ප්‍රාදේශිය රෝහල වෙත (18) දින ඇතුලත් කල බව වටවල බින්ඔය දමිල මහ විද්‍යාලයේ විදුහල්පතිනිය පැවසිය.

එම විද්‍යාලයේ 5 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් 07 දෙනෙකු සහ සිසුවියන් 05 දෙනෙකු වරින් වර ක්ලාන්ත තත්ත්වයක් ඇතිවිම හේතුවෙන් රෝහල් ගත කල බවත්, රෝහල් ගත කල සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි විදුහල්පනිතිය කියා සිටියේ.
වටවල ප්‍රදේශයට මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස ළමුන්ට ක්ලාන්තය ඇති විමට හේතුව වි ඇති බවයි විදුහල්පතිනිය කියා සිටින්නේ.

රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබු සිසු සිසුවියන් අතරින් සිසු සිසුවියන් 08 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවද විදුහල්පතිනිය පැවසිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48