හදිසියේ පාස්පෝට් එකක් ගන්න ඉන්න ඔයා කළ යුතු දේ

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇතත් හදිසි අවශ්‍යතා සඳහා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ක්‍රමවේදයක් එම දෙපාර්තමේන්තුව විසින් සකසා තිබේ.

ඔවුන් වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මෙන්ම, මාතර, වවුනියාව, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා අවශ්‍යතා ඇති සේවාලාභීන් පමණක් තම පදිංචි ස්ථානයට ආසන්නම කාර්යාලයට අදාළ දුරකථන අංක අමතා දිනයක් වෙන්කර ගැනීමෙන් අනතුරුව පැමිණිය යුතු බව දන්වා තිබේ.

එලෙස දින වෙන්කර ගැනීමකින් තොරව පැමිණෙන පුද්ගලයින් සඳහා කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට අවසර ලබා නොදෙන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

අදාළ දුරකථන අංක පහත දැක්වේ,

ksdn0li7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56