spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හදිසියේ ප්‍රදේශ රැසකට ජලයත් කපා දමයි..

කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අඩාල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තහවුරු කරයි.

මුළු රටම විදුලිය විසන්ධි වෙමින් තිබියදී ජල කප්පාදුව අත්විඳින අතර එය යථා තත්ත්වයට පත් කිරීමට අවම වශයෙන් තවත් පැය තුනක කාලයක් ගතවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?