හදිසියේම ලයිව් ඇවිත් සමිතා මුදුන්කොටුව කිව්ව අමුතු කතාව

සමිතා මුදුන්කොටුව කියන්නෙ හැමෝම දන්න, හැමෝගෙම ආදරය දිනාගත්ත ගායන ශිල්පිනියක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම සමාජ මාධ්‍ය තුළත් ඇය ගැන නිතරම වගේ දැඩි කතාබහට ලක්වනවා.

ඇය ඇගේ යූටියුබ් නාලිකාවකින් නිතරම වගේ ඇගේ රසිකයින් හමුවට එන බව කවුරුත් දන්නවා. පසුගිය දවසක ඇය ඒ විදිහට වීඩියෝවකින් ඇවිත් කියපු කතාව තමයි මේ…
“ගොඩක් අය දාලා තිබුණා, මාව දකින්න කැමතියි, ලයිව් බලන්න කැමතියි කියලා. ඒ හින්දම තමයි මම මේ වීඩියෝ එක කළේ. මමත් සුදානම් ඔයාලව ඇවිත් බලන්න.. ගොඩක් කාලේකින් මේ වීඩියෝ එකෙන් ආවේ. මම අද විශේෂයෙන්ම වීඩියෝ එකක් කළේ… පුළුවන් හැමවෙලේම බලනවා එයාලගේ කමෙන්ට්ස්.. ලයිව් හම්බෙලා මාව බලන්න ආසයි කියලා හුඟක් අය දාලා තිබුණා. ඇත්තටම සීයට අනූ නවයක් මට ආදරේනම් සීයට එකක් මට අදාළ වෙන්නෙ නෑ. ඒ අනූ නවය මට ගොඩක් වටිනවා. කොහොමද මම එන්න ඕනි කියලා ඔයාලා මැසේජ් එකක් දාන්න… පුළුවන් හැම මොහොතකම මම ඔයාලා එක්ක ඉන්නවා.. ගොඩක් ස්තුතියි මේ තරම් ආදරයක් ලබා දෙනවට.. ළඟදීම තවත් ගීතයක් අලුත්ම කෙනෙක් එක්ක වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22