හදිසියේම මුහුණු පොතේ Live ඇවිත් සංවේදී වූ නිල්මිණි කියන කතාව

පුංචි තිරයේ ආදරණීය රංගන ශිල්පිනියක් ව‍ගේම මුහුණු පොතෙන් අතිශය ජනප්‍රිය චරිතයක් වන නිල්මිණි තෙන්නකෝන් පසුගිය දවසක ඇය හදිසියේම මුහුණු පොතට වීඩියෝවක් එක් කර තිබුණා.

ඒ මේ වන විට අසනීප තත්වයෙන් සිටින සරත් චන්ද්‍රසිරි ඇතුළු කලාකරුවන් තිදෙනාට ඉක්මන් සුව පතනුයි ඇය මේ වීඩියෝව මුහුණු පොතට එක් කර තිබුණේ.

එම විඩියෝ ව පහතින්.

https://youtu.be/ZVfxkY66C10