spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හදිසියේම පොලිසියට අලුත්ම ගෑස් මාස්ක් ඇයි ?

ගාලුමුවදොර හිල්ටන් පිහිනුම් තටාකය පිවිසුම අසල පොලිසියට අලුත්ම ගෑස් මාස්ක් බෙදා දෙන බව මාධ්‍යය වාර්තා වී තිබෙනවා. මේ ඒ අවස්ථාව කැමරා කාචයට හසු වූ ආකාරයයි.

විරෝධතාවය්න් විසුරුවා හැරීමට යම් සූදානම් දෝ සැකයක් මේ ඡායාරූප අනුව මතු වෙනවා.

image 73
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?