හදිසියේම ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදන දෙකක්

දැනට පැවැත්වෙන ඇඳිරි නීතිය ලබන සැප්තැම්බර් 6 වෙනිදා දක්වා දීර්ඝ කෙරුනි. ඇඳිරි නීති තත්වය දීර්ඝ කෙරුණු කාලයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යා හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ මෙම ඇඳිරි නීති තත්වය පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් බවත් සියලු වීදිවල රජය මුර සේවා ක්‍රියාත්මක කරන අතර දැඩි නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු දක්වයි.

අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.  



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?වියළි කාලගුණය නිසා ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
03:34
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58