හදිස්සියේ සජිත් ජන්දෙට ලෑස්ති වෙයි,ආණමඩුවේ පල්ලම සජබෙ කාර්යාලය අරී

ජනතාව කෑමට ගන්න ඕන ප්‍රමාණයත් ආණ්ඩුව තීන්දු කරන තැනට පත්ව ඇති බවත්,පෝලිම් යුගය සහ සලාක යුගය එළැඹ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දරුවාට කිරි ටිකක් ගන්නට දෙමව්පියන්ට පෝලිම්වල රස්තියාදු වන්නට සිදුව ඇති බවත්,අත්‍යවශ්‍ය භාණ්ඩ සීමා කොට ඇති බවත් ඒ මහතා පැවසීය.

ජන දුක නොහඳුනන ආණ්ඩුවට ලැජ්ජ බය නහර ද නැති බවත්, මේ කෙටි කාලය තුළ ආණ්ඩුව විසින් මුළු රටම බරපතල අගාධයකට තල්ලු කොට ඇති බවත් ඒ මහතා පැවසීය. ආනමඩුව ආසන සහය සංවිධායක අනුශ්ක ප්‍රියශාන්ත මහතාගේ පල්ලම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට (08) පෙරවරුවේ එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි,හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42