තමන් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ පැවති සාකච්ඡාවට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ, තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවුරුදු තුනකට අමතර තවත් වසර පහක් ඉතිරිව තිබෙන බවයි














Our president don’t have sense that’s mean nonsense
ජීවත් වෙලා හිටියොත් චන්දෙ දෙන්නම් සර්………