හදවත පාරන හය හැවිරිදි දරුවාගේ කට උත්තරය

කිළිනොච්චිය කණ්ඩාවලෙයි ශිවපුරම්‌ ප්‍රදේශයේදී සිය බිරිඳගේ ගෙල සිරකොට මරා දැමූ ස්වාමි පුරුෂයකු ඇගේ සාරියතින්‌ නිවස තුළ එල්ලී සියදිවි භානි කරගෙන තිබේ.

මේ සිද්ධිය නිසා මියගොස්‌ ඇති දෙදෙනා වේලායුදම්‌ ශිවඥාණම්‌ (38) හා
ශිවඥාණම්‌ කුගනේසවර්‌ (36) බවට ඊයේ (02) දා හඳුනාගෙන තිබේ.

කිළිනොච්චිය මහෙස්ත්‍රාත්‌ එස්‌. සරවනරාජා මහතා සිද්ධිය වූ ස්ථානයට ස්ථානීය පරීක්ෂණය සඳහා පෑමිණි අවස්ථාවේදී හය හැවිරිදි දරුවකු සාක්කි දෙමින්‌ පවසා ඇත්තේ තමන්‌ පාසල ඇරි නිවසට පැමිණෙන විට මව නිදා සිටි බවත්‌ පියා බාල්කයක එල්ලී සිටි බවත්ය. දරුවන්‌ තිදෙනකු මෙම පවුලේ සිටින බවත්‌ නිතරම මේ නිවසේ දෙදෙනා රණ්ඩු සරුවල්‌ වන නිසා ඒ ගැන අවට පදිංචිකරුවන්‌ එතරම්‌ විශේෂ සැලකිල්ලක්‌ නොදක්වන බවත්‌ ගම්වාසීන්‌ මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ පවසා තිබේ. පශ්චාත්‌ මරණ පරීක්ෂණ කටයුතුවලින්‌
පසුව මෘත ශරීර දෙක ඥාතීන්‌ වෙත බාර දෙන ලෙසට මහෙස්තාත්වරයා
මෙහිදී පොලිසියට නියෝග කොට තිබේ. කිළිනොච්චිය පොලිසිය සිද්ධිය
පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09