හකීම් – කාරියප්පන්ට එරෙහිව ඇති වාරණයක් දිගු කෙරේ

අලී සහිර් මවුලනා මහතා එම පක්ෂයෙන් නෙරපා හැරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය ලබන 25 දක්වා තවදුරටත් දිර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ නායක රවුෆ් හකීම් පක්ෂයේ මහලේකම් නිශාන් කාරියප්පන් යන මහත්වරුන්ට එරෙහිවයි එම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ.

නිසි ක්‍රමවේදය අනුගමනය නොකර පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් පවත්වා පක්ෂයෙන් තමාව නෙරපා හැරීමට එකී වගඋත්තරකරුවන් කටයුතු කළ බව පැමිණිලිකාර මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් කොළඹ දිසා අධිකරණය හමුවේ එම පැමිණිල්ල ගොනු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52