හංවැල්ලේ දේශපාලන පාක්ෂිකයින් දෙපිරිසක් අතර ගැටුමක්

හංවැල්ල, ඉරිදා පොළ ප්‍රදේශයේ දී සමගි ජන බලවේගයේ සමාජිකයෙකුට ජාතික ජන බලවේගයේ පාක්ෂිකයින් පිරිසක් විසින් සිදුකල පහරදීමකින් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි හෝමාගම රෝහල් පොලිසිය පවසනවා.

ජාතික ජන බලවේගයේ පෝස්ටර්යක් ගැල වූ බවට පවසමින් ඔහුගේ නිවස අසළට පැමිණි ජාතික ජන බලවේගයේ පාක්ෂිකයින් පිරිසක් අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් සිටිය දී ඒ පිළිබඳව විමසීමට ගිය තම පියාට එම පාක්ෂිකයින් පහරදීමට තැත් කිරීම නිසාවෙන් ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ දී තමන්ගේ හිසට මුගුරකින් පහර දීම සිදුකල බවයි තුවාල කරු පවසන ලද්දේ.

තුවාලකරුගේ හිසට සිදු වී ඇති තුවාල හේතුවෙන් ශල්‍යකර්මයක් සිදුකර ඇති අතර හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ඔහු මේ වන විට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14