සෞදි විෂන් 2030 ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහය

සෞදි විෂන් 2030 (Vision 2030) ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහය ලබාදෙන බව පරිසර අමාත්‍ය ඉංජිනේරු නසීර් අමහඩ් මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තනාපති ඛලඩ් හමොවුඩ් නසියර් ඇල්ඩසම් (Khalid Hamoud Nasser Aldasam) මහතා සමඟ පරිසර අමාත්‍යංශයේ දී ඊයේ (27) පැවති සාකච්ඡාවක දී පරිසර අමාත්‍යවරයා මේ බව පැවසීය.

 දෙරට අතර සහයෝගය නංවමින් සිදුකළ හැකි ව්‍යාපෘති පිළිබඳව ද අවධානය යොමුකළ මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ ඉදිරිගමන සඳහා ධනාත්මක ප්‍රවේශයක් ගොඩනැගිය හැකි අයුරින් පැවැත්විණි.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස පරිසර අමාත්‍යවරයා මැතක දී සෞදි අරාබි රාජ්‍යයේ නිල සංචාරයක යෙදුණු පසුබිමක, මෙවැනි සාකච්ඡාවක් පැවැත්වූයේ ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පිටිවහලක් සපයමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22