සෞදි තෙල් ගබඩාවකට ප්‍රහාරයක් (වීඩියෝ)

සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් යේමනයේ ක්‍රියාත්මක හවුති කැරලිකරුවන් විසින් එල්ල කර තිබේ.

සෞදි අරාබියේ ජෙඩා සහ රියාද් අගනුවර වෙත ඊයේ (25) මෙම මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජෙඩාහි පිහිටි එරට රාජ්‍ය ඉන්ධන සමාගම වන ඇරැම්කෝ සමාගමට අයත් ඉන්ධන ගබඩා සංකීර්ණයක් මෙහි දී ප්‍රහාරයට ලක්ව ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්