සෞඛ්‍ය ඇමතිනි පැණිය බීපු විදිහ වැරදියි..

කොරෝනා වෛරසය සඳහා තමන් විසින් හඳුන්වා දුන් ඖෂධය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය භාවිතා කළ ආකාරය වැරදෙන්නට ඇතැයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

තමන් විසින් නියම කරන ලද මාත්‍රාව අනුව හරියටම ඖෂධය භාවිත කලේ නම් වෛරසය ආසාදන නොවන බවද ඔහු පවසයි.

නියමානුකූල පිළිවෙතට මෙම ඖෂධය පානය කළ අය මෙතෙක් වෛරසය ආසාදන වී නැති බවද ඔහු පැවසීය.

තමන් සෞඛ්‍ය ඇමතිනියට ඖෂධ ගෙනිහින් දුන් බවත් එම අවස්ථාවේ හැන්දකින් එය පානය කළද පසුව කෙසේ භාවික කලේ දැයි තමන් නොදන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පල කර ගෙන ඔහු මේ බව කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38