සෞඛ්‍ය අංශ දැඩි තීන්දුවක! එන්නත ඉල්ලා දිගින් දිගටම දේශපාලන බලපැම්

දිවයිනේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරිමේදි ඇතැම් ප්‍රාදේශිය දේශපාලනඥයින්ගෙන් විවිධ බලපැම් එල්ලවන බවත් එය නතර කරදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කරණ බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය කේ.එච්.ජි.ජිවරත්න මහතා පවසනවා.

ඒ මහතා ඉල්ලිමක් කරමින් සඳහන් කරන්නේ කොවිඩ් එන්නත්කරණ කටයුතු සිදුකරණ මධ්‍යස්ථාන සදහා ප්‍රාදේශිය දේශපාලනඥයින් සම්බන්ධ විම වහාම නතර කිරිමට කටයුතු කරණ ලෙසයි.

කොවිඩ් එන්නත්කරණයේ දි ප්‍රාදේශිය දේශපාලනඥයින්ගේන් එල්ලවන බලපැම් නතර කිරිමට කටයුතු කළ යුතු අතර මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත් වෛද්‍යවරු හෙද හෙදියන් හා අනිකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල කොවිඩ් එන්නත් කිරිමේ වැඩසටහනින් ඉවත්විමේ සුදානමක් පවතින බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

මේ පිළිබද අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ “කොවිඩ් එන්නත් කරණ වැඩසටහන පිළිබද තින්දු තිරණ ගන්නේ සෞඛ්‍ය අංශ මගින්. නමුත් මේ සදහා ප්‍රාදේශිය දේශපාලනඥයින්ගෙන් විවිධ බලපෑම් එල්ලවෙනවා. මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත් වෛද්‍යවරු හා සෞඛ්‍ය කාර්යමණ්ඩල  පාලනය කිරිමට මට බැරිවෙනවා. කොවිඩ් එන්නත් කිරිමේ දි ප්‍රාදේශිය දේශපාලනඥයින් කරණ බලපෑම වහා නතර කළ යුතුයි. මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත් වෛද්‍ය වරුන්ගේ හෙද හෙදියන්ගේ වෘත්තිය සමිති ‍ අපිට දන්වා තියෙනවා කොවිඩ් එන්නත් කරණ කටයුතු වලින් ඉවත් වෙනවා කියා” 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09