සෞඛ්‍ය සේවයම සති 03 කින් කොට උඩ

පවතින අර්බුදකාරි තත්වය හමුවේ මෙරට රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පවා පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කරනවා.

එහි සාමාජික වෛද්‍ය කෝසල තෙන්නකෝන් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ අත්‍යවශය ඖෂධ මිලදී ගැනීම ඇතුලු වෙනත් අත්‍යවශ්‍යය වෛද්‍ය සේවා ලබා දීමට හෝ සෞඛ්‍ය අමාත්‍යංශය සතුව ප්‍රතිපාදන නොමැති බවයි.

එමෙන්ම දිවයිනේ රෝහල්වල දැනට පවතින ඇතැම් ඖෂධ ප්‍රමාණවත් වන්නේ තවත් සති තුනකට පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා මාධ්‍යයට සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38