සෞඛ්‍ය වෘත්තීය සමිති අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයක සේවාවලින් ඉවත්ව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (01) පෙරවරු 6.30 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඊට සාධනීය ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් හෙට (02) දිනයේ සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව එම වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.

දීමනා ඉහළ නැංවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති මීට පෙර අවස්ථා කිහිපයක දී දිවයින පුරා වැඩවර්ජන ක්‍රියාමාර්ග ගනු ලැබුවා.

එහි තවත් පියවරක් ලෙසයි රත්නපුර, මහනුවර සහ කුරුණෑගල ඇතුළු ප්‍රධාන රෝහල් කිහිපයක අද (01) පෙරවරු 6.30 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මතු ආත්මෙකදි මගේ අම්මට මෙහෙම වෙන්න එපා" තෙමගුල සිහි කරමින් පැවැත්වූ හිස කෙස් දන්දීමේ දුර්ලභ පින්කම
09:12
Video thumbnail
අටමස්ථානයේ වැරැද්දක් වෙලා - වැරදි නොවෙන්නේ කාගෙ අතින්ද ?මේ පොඩි දෙයක්නේ - කළබලවෙන්න ඕනි නෑ
08:58
Video thumbnail
මෙලෝ අත්දැකීමක් නැති හිඟන්නු - කොහෙවත් ඉන්න එවුන්ට තියෙන රුදාව මොකක්ද ?
06:59
Video thumbnail
තව දුරටත් කතා කර කර ඉන්න ඕනිද ? - ඇමති පෝල්රාජ්ගෙන් සැර කතාවක් - දැඩි තීන්දු ගන්න ඕනි
04:33
Video thumbnail
අසනීප වූ මගියෙක් රැගෙන රෝහලට ගිය බස් රියදුරා - ඒ මනුස්සකමට..එකෙන්ම Respect..!
00:55
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46