සෞඛ්‍ය වෘත්තිය සමිති පෙබරවාරි 1 සිට යළි වර්ජනයේ

තාවකාලිකව අත් හිටවූ සෞඛ්‍ය වැඩ වර්ජනය පෙබරවාරි 01 වනදා නැවත ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 72ක සහභාගීත්වයෙන් අද දින පැවැත්වූ විශේෂ සමුළුවකදී ගත් ඒකමතික තීන්දුවකට අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීම පිළිබඳව ලබා දුන් යෝජනාවලිය සාධාරණ එකක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගන්නා අතර ජනාධිපතිවරයා පැමිණෙන තෙක් අවශ්‍ය කාලය ලබා දෙන ලෙස සිදු කරනු ලැබූ ඉල්ලීමට ගරු කරමින් 17 වනදා වර්ජනය අවසන් කර තිබුණා.

එහෙත් බරපතල අසාධාරණ තීන්දු ගනිමින්, අනවශ්‍ය වර්ජනයක් වෙත සෞඛ්‍ය සේවාව තල්ලුකර දැමූ සෞඛ්‍ය අමාත්‍යාංශයයත් මුදල් අමාත්‍යාංශයටත් විරෝධය පල කරමින් ලබන 23 වනදා සිට දිවයින පුරා විරෝධාවයන් සිදු කිරීමටයි අද රැස්වූ නායකත්ව සමුළුව ඒකමතිකව තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48