සෞඛ්‍ය වර්ජනය අද

සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් අද (13) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිතයි.

ඒ, අනුව අද (13) පෙරවරු 6.30 සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය සඳහා සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩලයෙන් හතරෙන් තුනක පමණ ප්‍රමාණයක් එක්වීමට නියමිත බවයි ඔහු පැවසුවේ.

වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය කළ රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති රජයෙන් ඉල්ලීමක් කර සිටියා.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ ඊයේ (12) පැවති සාකච්ඡා අසාර්ථක වීම හෙතුවෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට එළඹීමේ තීරණය ගත් බව එම වෘත්තීය සමිති සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34