සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වුණා.

යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් හිමිවූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 73ක් පමණයි.

සමගි ජන බලවේගය විසිනුයි සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්