spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක්

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ වී තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යවරයාට, ලේකම්වරයාට සහ අධ්‍යක්ෂවරයාට වහා ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලමින්.

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් මෙම සත්‍යග්‍රහයට එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සඳහා විසඳුම් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත්වීම තුළින් එම ගැටලු තවදුටත් වර්ධනය වී ඇති බව සත්‍යග්‍රහයට එක් වූ සිවිල් සංවිධාන ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?