සෝභිත හිමි කියන්නේ පච..- කුමුදේශ්

ක්ෂණික දේහ ජනක පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රුපියල් අසූවකට ලබාගත හැකි යැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කළ ප්‍රකාශය අසත්‍යක් බව රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ලොව පුරා දැනට මෙම නිෂ්පාදන වර්ග දෙසීයක් පමණ ඇති බවත් ඒවා ඩොලර් දෙකේ සිට දහය දක්වා පරාසයක පවතින බවත්ය.

මෙරටට ගෙන්වන ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කර ඇති ඒවා බවද පැවසූ ඔහු ඒ සඳහා උපරිම මිල රුපියල් 1146 ලෙස මිල නියම කර ඇති බව ද කියා සිටියේය.

ලොව කිසිදු රටකින් රුපියල් 80 කට එම පරීක්ෂණ කට්ටල මිලදී ගත නොහැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය

  1. කුමුදේෂ් කියන සක්කිලි පාහර බල්ලා රාජිතගෙ කීකරු බලු කුක්කෙක් , ඌ රාජිතට ඔනෙ විදියට කතාව වෙඩ; වෙසිකිලි කටා රාජිතගෙ වෙසිකිලි සුද්ද කරන්නෙත් ඌ ; වෙසිකිලි කඩන් කන්නත් පුරුදු වෙලා ඌ ටයි පොල්ලක් දමන් සිටියට බල්ලෙක් ඌ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51