සෝනි වෙතින් විදුලි මෝටර් රථ

ලොව පුරා පොසිල ඉන්ධන සම්බන්ධයෙන් මේ වනවිට ඇතිව ඇත්තේ සෘණ ආකල්පයකි.

ඒ හේතුවෙන් මෝටර් රථ නිෂ්පාදකයින් මේ වනවිට විදුලි මෝටර් රථ කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන පෙනී යන කරුණකි.

මේ වනවිට, ලොව ප්‍රකට සමාගම් ඒ කෙරෙහි අවධානය යොමු කරන්නේ එමගින් ලබාගත හැකි ව්‍යාපාරික වාසි ගැන සලකමිනි.

එම තරගයට අලුතෙන්ම එක්වී ඇති සමාගම ජපානයේ සෝනි සමාගමයි.     

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉදිරි මාස කිහිපය ඇතුළත සෝනි සමාගම ඒ සඳහා වෙනම සමාගමක් පිහිටුවීමට නියමිත බවය.

එම නව සමාගම Sony Mobility Inc නමින් ලියාපදිංචි කෙරේ.

සෝනි සභාපති කෙනිචීරෝ යොශීඩා පැවසුවේ වාණිජමය වශයෙන් විදුලි මෝටර් රථ නිපදවීම සිය අරමුණ බවය.
 
මෙම පුවත පළවීමත් සමගම ටෝකියෝ කොටස් වෙළෙඳපොළෙහි සෝනි කොටස් මිල 4.2%කින් ඉහළ ගොස් තිබුණි. 

ඇපල් සමාගමද නුදුරේදීම “විදුලි මෝටර් රථ” නිෂ්පාදනයට අවතීර්ණ වෙතැයි වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42