සොරකමක් සිදුකර පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක් – එක් අයෙකු මරුට

මීගමුව, ආඬිඅම්බලම ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මීගමුව ඔරලෝසු කණුව අසල දී කොල්ලයක් සිදුකර යතුරුපැදියකින් පළා යන පුද්ගලයින් දෙදෙනෙකු පසුපස පොලිසිය හඹා ගොස් තිබෙනවා.

ඒ අවස්ථාවේදී අදාල පුද්ගලයන් විසින් පොලිසිය වෙත වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

එහිදී පොලිසිය විසින් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ලකර ඇති අතර යතුරුපැදියේ ගමන්ගත් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි තරුණයෙක්.

අනෙක් පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46