සොනාල් දිනූෂ දෙවනි ඉනිමේදීත් ශතකයක් රැස්කර ගනී

ඉන්දියාවට එරෙහිව පිට පිට සිය දෙවැනි ශතකයත් වාර්තා කර ගැනීමට මැදපෙළ පිතිකරු සොනාල් දිනූෂ සමත් වුණා.

ඉන්දියාවට එරෙහිව දෙවැනි තරගයේ පළමු ඉනිමේදී ශතකයක් මෙන්ම, පළමු තරගයේ පළමු සහ දෙවැනි ඉනිම්වලදී ද පිළිවෙලින් ශතකයක් සහ ලකුණු 80 බැඟින් රැස්කර ගැනීමට ඔහුට හැකිවුණා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක ශතක දෙකක් රැස්කළ තුන්වන ශ්‍රී ලංකික ක්‍රීඩකයා ලෙස සොනාල් වාර්තා පොත් අතරට එක්වුණා.

මීට පෙර අවස්ථා 03කදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්, තරග දෙකකින් සමන්විත තරගාවලියක දී ශතක දෙක බැඟින් රැස්කරගෙන තිබූ අතර ඒ, මෙතෙක් ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිම පිතිකරුවන් දෙදෙනා ලෙස සැලකෙන අරවින්ද ද සිල්වා සහ කුමාර සංගක්කාර යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08